ඔබේ පෙම්වතිය,පෙම්වතා,ඉන්නේ කොහෙද.. SMS එකකින් බලන්නේ මෙන්න මෙහෙම..
ඔබේ පෙම්වතිය,පෙම්වතා,දරුවන්,OFFICE එකේ යාලුවෝ,එකි මෙකි නොකී හැමෝම ලංකාවේ කොහේ හිටියත් ඉන්නේ කොහෙද කියල SMS එකකින් බලන්න
#775*641# DIAL කරන්න
ආදරය කරන හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක්නේ තමන් ආදරය කරන කෙනාගේ ආරක්ෂාව ගැන හිතන එක,දැන් ඒ ප්‍රශ්න ඔක්කොටම විශ්වාසනීය උත්තරයක් තියෙනවා ඒ Zoomup සේවාව,ඒ කියන්නේ පැය24 පුරාම ක්‍රියාත්මක වෙලාතියෙන Mobile Tracking System එකක් මේක බොහොම පහසුවෙන් ඕනෑම වර්ගයක පොඩි Phone එකකට ලබාගන්න පුළුවන්.කරන්න තියෙන්නේ #775*505# කියන අංකය Dial කරලා අංක 1 යටතේ තිබෙන්න join යන්න තේරීමයි ඒ වගේම තමන්ගේ ආදරේ කරන අයව,යාලුවෝ මේ හැමෝමවත් දැනුවත් කරලා #775*641# කියන මේ අංකයම අමතලා.මේ සේවාවට එකතු වෙන්න කියන්න.එමගින් ඔයාලට පුළුවන් ඒ අය,ලංකාවේ කොහේ හිටියත්,පැය 24 පුරාවටම තමන්ට හිතෙන ඕනෑම වෙලාවක ඒ අය ඉන්න තැන SMS එකක් මගින් ක්ෂණිකව දැනගන්න. ඔබ ආදරය කරන අයගේ Number Busy උනත් දුරකතනයේ Battery Low උනත් ProFinder Active නම් බය වෙන්න දෙයක් නෑ
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ,Track කරනකොට එයා දැනගන්න්වද කියන ඒක,මුලින් ඔහු හෝ ඇය දැනුවත් කරලා #775*641# Dial කිරීම මගින් එයාලගේ PIN අංකය ලබාගත්තොත් ඔක්කොම හරි.ඕනෑම වෙලාවක ඒ අය ඉන්න තැන SMS එකක් මගින් හොයාගන්න පුළුවන් , SMS එකකින් ඔයාගේ යාළුවා ඉන්නේ කොහෙද කියල system එකෙන් අහපු ගමන් system ඒක ඔයාට කියනවා ,ඔයාගේ යාළුවා ඉන්න තැන.තවත් විශේෂ දෙයක් තමයි ඔයාට පුළුවන් යාළුවා ඉන්න තැන google map එකෙන් බලන් පුළුවන් ලින්ක් ඒක SMS එකකින් ලබාගන්නත්. තවත් අමතර වාසියක් තමයි තමන්ගේ Phone එක කොහේ හරි නැති උනොත් හරි හොරකම් කරොත් හරි Phone එක තියෙන තැන දැනගන්නත් මේක උදවුවක් වේවි..
කරන්න තියෙන්නේ ##775*641# යන අංකය අමතා Join වීම විතරයි. මෙය Dialog භාවිතා කරන ඔබට පමණක් ලබා ගත හැකි සේවාවක්.
ඒ වගේම #775*641# යන අංකය අමතා ඔයාට කැමති ඕනම ප්‍රමානයකට කට්ටියව හොයන්න මේ සේවාවට එකතු කරගන්න පුලුවන්
| Dialog users only|Need search only with the consent with the searching party |Rs5+tax/day,Rs.5+tax/search|
0 Comments