කෙනෙක් හිටිය,එයා
අමුතුම රාජ්‍ය සෙවකයෙක්.මම එහෙම කියන්නෙ ඔහු සතියේ දින හතම වැඩ කරන බව මම දෙනගත්
නිසා නෙවෙයිඔහුට රාජකාරිය සදහා නියමිත වේලාවක් නොතිබුනු නිසත් නෙවේ.ඔහු දිලිදු
ගමකට නායකත්වය දුන් ආකාරය හා ඔහු තුල තිබූ අසාමාන්‍ය කැපවීම නිසා,
"මාව වෙනස් මිනිහෙක් කලේ මේ පලාතයි
.දුප්පත් කමේ පතුල මම දෙක්කේ මෙහාට ආවට පසුවයි.වතුර කියන්නෙ ලෝකයේ වටිනාම වස්තුව
බවට අවබෝධ කර ගත්තේ මෙහෙට ආවට පස්සේ.බඩගින්න කියන්නෙ මොකක්ද කියල මම වටහා ගත්තේ මේ
පලාතෙ එක කෙලවරක ඉන්න ගොවියෙකුගෙන්.ඒ මනුස්සයා වතුර ගැන බලාපොරොත්තුවෙන් හේනක්
හදනව.ස්වාමියා පන්නපු නිසා අසරන උන දුව මේ මනුස්සයගේ පිලිසරන සොයාගෙන අවිත්.දුවට
දරුවෙක් ඉන්නවා.මම දවසක් පුදුම කතාවක් ඇහුව.මේ මනුස්සයා හේනේ වැඩකරන්නේ දවල්ට එක
කොච්චි කරලක් කාලා.මට ඒක අහපු වෙලාවෙ හිතුනෙ බොරුවට කියලා.ඒක අත්ත බව මම ඩෙන
ගත්තා.මම ඇහුව මොකඩ කොච්චි කරලක්ම කන්නෙ කියලා .එයා කිඋව එතකොට නිතරම වතුර බොන්න
පුලුවන් වෙනව කියලා.ඒක වෙඩ කරන්න හයියක් බවත් කිව්ව.
ඉතින් මම අහුව තිබගට වතුර බොන්නකොච්චි කන්නම ඔනිද කියල,
අහින්සක විදියට මගෙ දිහා බලල කිවුවා,"තිබහට
අපි වතුර බොන්නෙන් ටිකයි මහත්ත්යෝ........මහන්සි වෙලා වැඩ කරන්න ගොඩක් වටුර බොන්න
ඕනැ"
.............,,මම
මේ කාරනාව හොයන්න ගියේ නැහැ.මම ඩෙක්ක මිනිහගෙ ඩහිරිය සම්පන්න බව ,මම
ඒ මනුස්සයට ඉඩමක් දුන්න වවන්න.ඒ මනුස්සය ඒක හිතාගන්න බැරිවියටයි වගකරේ.මම හුගක්
සතුටු උන මම ඒ මනුස්සයට විතරක් නෙවේ ඒ මිනිහගෙ දුවටත් උදවු කල නිසා.
මාස දෙකක් විතර තියෙන්න අති ආදායම් ලබන්න .මාව
පළාතේ ප්‍රධාන දේශපාලනඥයා මාරු කාරා එතනින් හුගක් ඈතට .මට යන්න සිද්ධ උනා.මට වෙඩ
කරන්න කොහෙ උනත් ප්රෂ්නයක් නැහැ.මම කිසි තැනක මුල් බහින්න කැමති නැහැ.මම ගිය දවසට
පහු වෙනිදා අර මිනිහව මම දුන්නු ඉඩමෙන් ගහල පන්නලා.මම මගෙන් පස්සෙ එතනට ආපු ප්‍රාදේශිය
ලේඛම් තුමාට කතා කරල ඇහුව මොක්ක්ද උනේ කියලා,
මිනිහ කියනවා.....
"මට බෑ කලු ගල් වල ඔලුව ගහගන්න.මම
පවුල් කාරයෙක්.ඔයාට විසද ගන්න තියන්නේ ඔයගෙ කුසගින්න විතරයි.මට හය දෙනෙකුගෙ
බඩගින්න විසදන්න තියනවා.තනතුර ආණ්ඩුවේ උනාට,අපේ සුදුසුකම් වල්ට ලැබුනට ,නම්බුකාර
උනාට,.මේක අපේ දුප්පත් කම එක්ක පරිස්සමින් ආරක්ශාකර ගන්න තියන බිත්තරයක්
වගේ.

8 Comments
කතාව හොදයි...එත් සමහර තැන් වල අකුරු වැරදි... ඒවා හදාගන්න... ලිපි ටිකක් දිර්ඝව විස්තරාත්මකව ලියන්න උත්සාහ ගන්න...
ReplyDeleteතැංකිවු අක්කේ
Deleteඔය කියලා තියෙන්නේ කියන්න ඕන එව්වා නම්. ජය වේවා එහෙනං
ReplyDeleteස්තුතියි
Deleteඅකුරු ටිකක් ලොකු කරන්න සහෝ... flower ගැජට් එක එල්ලන්න...ඉතුරු ටික බිනරි කියල නෙහ්
ReplyDeleteතෑංක්ස්.flower කිව්වේ
Deleteබ්ලොග් එකේ සෙට්ට්න්ග්ස් වල තියනවා flower අයිටම් එක... එක දන්න
ReplyDeleteඋඹේ බ්ලොග හොදයි..
ReplyDeleteඒත්......
අකුරු වැරදි හැම තැනම
අපි වගේ නාකින්ට කියවන්න අමාරුයි අකුරු ටිකක් ලොකු කරහං..
ෆලෝවර් ගැජට්ටුව එල්ල ගනිං
පාටත් ටිකක් අවුල වගේ...
දිගටම ලියන්න
ජයවේවා