ඔයා,මම,අපේ දෙමව්පියෝ ල•කාවේ නිදහස් අධයාපනයෙන් අධ්‍යාපනය ලබපු ,ලබන මිනිස්සු.
ලෝකේ වෙන කිසිම රටක ලංකාවේ වගේ නොමිලේ සරසවි අධ්‍යාපනය දක්වා දෙනුමලක් ලබා දෙන්නැහැ.
මේ වගේ රත්තරන් රටකින් හොදට ඉගනගෙන,සමහරු යනව රට රටවල් වල රැකියා හොයාගෙන,
යකුනේ;
ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් වලින් එගන ගෙනෙ වෙන රටවල් වල්ට ගිහින් උන්ට හම්බ කරලදීලා මකඅකරන්නද,බොලා ජීවත්වෙන රටේ අති තරම් රෙකියා තියනවා.ඉගෙන් නොගත්තත් මෙර් රටේ කරන්න ඔනතරන් රැකිය තියනව,රැකියා උඹලගේ ගාවට එනකන් හිටියොත් ජීවිතේට ගොඩයාමක් නැහැ .රටට
ආදරේ කරන්න.ලංකාවට සේවයක් කරන්න .පිටරට job
කරන අය කියවනවනම් sorry
වෙන්න.
5 Comments
thama patan gaththe ne
ReplyDeleteහොද ආදර්ශයක් මල්ලි.නමුත් මීට වඩා දිර්ඝ අන්තර්ගතයක් ඇතුලත් කරලා ලියන්න.හරවත් දේවල්.සුභපැතුම්.
ReplyDeletethanks akkaaaaaaaaaaaaaaaaa
ReplyDeletehttp://campussyndi.blogspot.com/2014/01/1.html
ReplyDeleteලිවිල්ල හොදට හිතලා තව ලියහන් ,ඊට කලින් ඔය ලින්කුව දිගේ ගිහින් පොඩ්ඩක් ඒ ගැන පුළුවන් නම් කියවලා හිටහන් ...
තෑන්ක්ස් දරයෝ
Delete